මවුකුසයේ ඉදලා
Mau Kusaye Indala
මවුකුසයේ ඉදලා
මා තැනුවා යේසු
ඉපදුණු දා ඉදලා
රැක ගත්තා ජේසු
මවුකුසයේ ඉදලා
මා තැනුවා යේසු
ඉපදුණු දා ඉදලා
රැක ගත්තා ජේසු
නුබ මගෙ මයි කියලා
මා තෝරා තැබුවා
නිම් නැති ප්‍රේමෙන් මා ජේසුගේ
තුරුලට ගෙන හැදුවා //
දෑතින් මා අල්ලා
මා තෝරා තැබුවා
නිම්නැති ප්‍රේමෙන් මා
තුරුලට ගෙන හැදුවා//
බලගතු දෑසින් මා
යන එන මග රැක්කා
පියාපත්වලින් මා
ජේසුගේ රැකවල් කර තැනුවා//
දෑතින් මා අල්ලා
මා තෝරා තැබුවා
නිම්නැති ප්‍රේමෙන් මා
තුරුලට ගෙන හැදුවා//
මවුකුසයේ ඉදලා
මා තැනුවා යේසු
ඉපදුණු දා ඉදලා
රැක ගත්තා ජේසු
මවුකුසයේ ඉදලා
මා තැනුවා යේසු
ඉපදුණු දා ඉදලා
රැක ගත්තා ජේසු
~ Artist: ගෞ. නිමේෂ් ප්‍රනාන්දු ~
~ Singlish Lyrics ~
mawukusaye idala
ma thaenuwa yesu
ipadunu da idala
raeka gaththa jesu
mawukusaye idala
ma thaenuwa yesu
ipadunu da idala
raeka gaththa jesu
nuba mage mayi kiyala
ma thora thaebuwa
nim naethi premen ma jesuge
thurulata gena haeduwa //
daethin ma alla
ma thora thaebuwa
nimnaethi premen ma
thurulata gena haeduwa//
balagathu daesin ma
yana ena maga raekka
piyapathwalin ma
jesuge raekawal kara thaenuwa//
daethin ma alla
ma thora thaebuwa
nimnaethi premen ma
thurulata gena haeduwa//
mawukusaye idala
ma thaenuwa yesu
ipadunu da idala
raeka gaththa jesu
mawukusaye idala
ma thaenuwa yesu
ipadunu da idala
raeka gaththa jesu
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →