ඔබ දෙසට මගේ දෑත් ඔසවලා
Oba Desata Mage Daath Osavala
ඔබ දෙසට මගේ දෑත් ඔසවලා
නමදිමි නමදිමි යේසුනී
මගේ හැම බරක් මගේ හැම දුකක්
ඔබ පාමුලේ තබා ලැබුවෙමි සැනසුමක්
යේසුනී යේසුනී //
ඔබගෙන් ඈතට ඈතට මා
පා තැබුවාවූ හැම වෙලේ
දිවියම ගැඹුරේ සැඟවුනේ
ආලෝකය නොපෙනී
මා අත අල්ලාලා ඔබ මාව ඔසවාලා
සෙනෙහෙ මට දුනී
ඔබ මාව ගලවාලා ප්‍රේමයෙන් නහවාලා
ජීවිතය දුනී
යේසුනී යේසුනී //
කෙලසින් නොකියා සිටින්නේද මා
ඔබ මට කල හෑම දේ
පොලොව මුළුල්ලේ මොර ගසමි මා
නාමය යේසූස්
මා අත අල්ලාලා ඔබ මාව ඔසවාලා
සෙනෙහෙ මට දුනී
ඔබ මාව ගලවාලා ප්‍රේමයෙන් නහවාලා
ජීවිතය දුනී
යේසුනී යේසුනී //
~ Artist: ගෞ. ක්‍රිශාන්ත ද සිල්වා ~
~ Singlish Lyrics ~
oba desata mage daeth osawala
namadimi namadimi yesunee
mage haema barak mage haema dukak
oba pamule thaba laebuwemi saenasumak
yesunee yesunee //
obagen aethata aethata ma
pa thaebuwawoo haema wele
diwiyama gaembure saengawune
aalokaya nopenee
ma atha allala oba mawa osawala
senehe mata dunee
oba mawa galawala premayen nahawala
jeewithaya dunee
yesunee yesunee //
kelasin nokiya sitinneda ma
oba mata kala haema de
polowa mululle mora gasami ma
namaya yesoos
ma atha allala oba mawa osawala
senehe mata dunee
oba mawa galawala premayen nahawala
jeewithaya dunee
yesunee yesunee //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →