කුරුසිය මත ඇන පහර ලබා
Kurusiya Matha Ana Pahara Laba
කුරුසිය මත ඇන පහර ලබා
මරනය අබියස නිසල උනා
දහඩිය මෙන් ඔබෙ රුහිරු ගලා
මුලු ලොව අබියස මොරදුන්නා
පියානෙනි මා අතැරගියේ ඇයි
ඉකිබිද ඔබ ඇසුවා
එනමුදු පිලිතුරු නැහැ ලැබුනේ
කුරුසියෙ දිවි පිදුවා
පාපයෙ ගිනි දැල්
මෙන් නොමිනිස්කම්
මේ ලොව දැවු මොහොතේ
සාමයේ කුමරුන් මිනිසත් බව ගෙන
අප අතරට වැඩියේ
පාපයේ කුලිය
ගෙවනා පුදසුන
කුරුසිය විය ඔබගේ
කසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක
ඔබ මැරුනා සමිඳේ
රෝදුක යුදබිය
පැතිරී දින දින
මනුසත ඇත කැලබී
ඔබ කීලෙසටම සිදු වේ සමිදුනී
අවසන ඇත ලන් වී
මරනින් නැගිටුන
ජේසුනි ඔබ යලි
පැමිනෙන බව දනිමී
අවසන තෙක් මට රැදෙනට ඔබ තුල
නිතිවර දුන මැන[]F#m]වී
~ Artist: ගෞ. නිමේෂ් ප්‍රනාන්දු ~
~ Singlish Lyrics ~
kurusiya matha aena pahara laba
maranaya abiyasa nisala una
dahadiya men obe ruhiru gala
mulu lowa abiyasa moradunna
piyaneni ma athaeragiye aeyi
ikibida oba aesuwa
enamudu pilithuru naehae laebune
kurusiye diwi piduwa
papaye gini dael
men nominiskam
me lowa daewu mohothe
samaye kumarun minisath bawa gena
apa atharata waediye
papaye kuliya
gewana pudasuna
kurusiya wiya obage
kasayen podikara ella kuruseka
oba maeruna saminde
roduka yudabiya
paethiree dina dina
manusatha aetha kaelabee
oba keelesatama sidu we samidunee
awasana aetha lan wee
maranin naegituna
jesuni oba yali
paeminena bawa danimee
awasana thek mata raedenata oba thula
nithiwara duna maena[]F#m]wee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →