← Back to all songs
WORSHIP

ඔබවන් දෙවි කෙනෙකු නැත යේසුනේ

Obavan Dewikeneku Natha Yesuni

ස්තූති ගීතිකා · Praise

ඔබවන් දෙවි කෙනෙකු නැත යේසුනේ

මට ඔබවන් දෙවි කෙනෙකු නැත යේසුනේ

ඔබවන් දෙවි කෙනෙකු නැත යේසුනේ

මට ඔබවන් දෙවි කෙනෙකු නැත යේසුනේ

යේසුනේ යේසුනේ

ඔබ වාගේ දෙවි කෙනෙකු මේ

පොළොවේ නැත //

පීඩා වේලෙහි මා ළඟින් සිටියේ ඔබයි

වැටුනු වේලෙහි මා උසුලාගත්තේ ඔබයි //

ඔබ නොමැතිව මා ද නැතේ

මා ජීවත් වන්නේ ඔබ නිසයි //

මා දිවි තිබෙන තුරා ජීවත්වෙමි ඔබ උදෙසා

ඔබගේ ගුණ කියමින් සැමදා ඔබතුම් පසසා //

ඔබමයි මා මිදූ මිදුම්කරූ

රැඳේමී මා ඔබගේ පාමුලේ //

~ Artist: ගෞ. R.J.මෝසෙස් ~

~ Singlish Lyrics ~

obawan dewi keneku naetha yesune

mata obawan dewi keneku naetha yesune

obawan dewi keneku naetha yesune

mata obawan dewi keneku naetha yesune

yesune yesune

oba wage dewi keneku me

polowe naetha //

peeda welehi ma langin sitiye obayi

waetunu welehi ma usulagaththe obayi //

oba nomaethiwa ma da naethe

ma jeewath wanne oba nisayi //

ma diwi thibena thura jeewathwemi oba udesa

obage guna kiyamin saemada obathum pasasa //

obamayi ma midoo midumkaroo

raendemee ma obage pamule //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →