රක්ෂස්ථානය මගේ බලකොටුව
Rakshasthanaya Mage Balakotuwa
රක්ෂස්ථානය මගේ බලකොටුව
විපතේදී සැගවෙන මගේ සරණ
ජේසුස් නාමය මට ජය දෙන අසිපත
මා අදහන සමිඳුට දෙමි පැසසුම
එතුම් නාමය මා දැන සිටින විට
උසස් කරන බව එතුම් පොරොන්දුවේ
සමිඳුගේ නාමෙට මා ඇලුම් වූ විට
විපත් වලින් මා මුදන්න පොරොන්දු වේ
සමිඳුන් මා සමිඳුන්
යේසුස් නාමයෙන් මා යාඥා කරන විට
පිළිතුරු දීමට එතුම් පොරොන්දුවේ
සමිඳුගේ හදවතේ මා සිටින විට
දීර්ඝායුෂ දී සනසන්ට පොරොන්දු වේ
සමිඳුන් මා සමිඳුන්
~ Artist: ගෞ. ට්‍රෝයි ගුණසේකර ~
~ Singlish Lyrics ~
rakshasthanaya mage balakotuwa
wipathedee saegawena mage sarana
jesus namaya mata jaya dena asipatha
ma adahana saminduta demi paesasuma
ethum namaya ma daena sitina wita
usas karana bawa ethum poronduwe
saminduge nameta ma aelum woo wita
wipath walin ma mudanna porondu we
samindun ma samindun
yesus namayen ma yagna karana wita
pilithuru deemata ethum poronduwe
saminduge hadawathe ma sitina wita
deergayusha dee sanasanta porondu we
samindun ma samindun
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →