← Back to all songs
WORSHIP

ආදරයෙන් මට මග පෙන්වූ

Adarayen Mata Maga Penvu

නමස්කාරය · Worship

ආදරයෙන් මට මග පෙන්වූ

මගේ කඳුළට සැනසුම දුන්නු

පය පැකිලෙන විට මට අත දුන් මගේ

ආදර දෙව් සමිඳේ

පසසමි ඔබ සමිඳේ

උපදින්නට පෙර මා තෝරා ගත්තා

පියේ කියන්නට මට අවසර දුන්නා

සාගරයක් සේ මට ආදරේ කරලා

විපතෙදි මා සැමදා මුදවා ගත්තා

පසසමි මා සැමදා අබ්බා පියාණනි

අබ්බා පියාණනි

ඉල්ලන්නට පෙර මට හිමි දේ දුන්නා

පාර කියන්නට ඔබ පෙර මග උන්නා

රාජලියකු සේ මා රක්ෂා කරලා

නපුරෙදි මා ඔසවා ගලවා ගත්තා

පසසමි මා සැමදා අබ්බා පියාණනි

අබ්බා පියාණනි

~ Artist: ගෞ. ට්‍රෝයි ගුණසේකර ~

~ Singlish Lyrics ~

aadarayen mata maga penwoo

mage kandulata saenasuma dunnu

paya paekilena wita mata atha dun mage

aadara dew saminde

pasasami oba saminde

upadinnata pera ma thora gaththa

piye kiyannata mata awasara dunna

sagarayak se mata aadare karala

wipathedi ma saemada mudawa gaththa

pasasami ma saemada abba piyanani

abba piyanani

illannata pera mata himi de dunna

para kiyannata oba pera maga unna

rajaliyaku se ma raksha karala

napuredi ma osawa galawa gaththa

pasasami ma saemada abba piyanani

abba piyanani

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →