මා කැඳවූ දෙවිඳුන් ශුද්ධයි
Ma Kandavu Dewidun Shuddayi
මා කැඳවූ දෙවිදුන් ශූද්ධයි
මා හඹා යන්නේ ඒ ශුද්ධ කමයි
මා කැඳවූ දෙවිදුන් ශූද්ධයි
මා හඹා යන්නේ ඒ ශුද්ධ කමයි
වෙනස් වෙන්නේ නෑ
සදාකාලිකයි //
මුලාවු ලොවක් පතා
අද මිටු හැඟුම් මවා
දෙව් බැතියෙන් දුරුව නොයයි
දමිටු වූ දනන් සැමා
දෙව් බැතියෙන් දුරුව නොයයි
දමිටු වූ දනන් සැමා
මා කැඳවූ දෙවිදුන් ශූද්ධයි
මා හඹා යන්නේ ඒ ශුද්ධ කමයි
සාමයේ වදන් අසා
එක් සිත්කමින් සදා
ශුද්ධකමින් සිටිමු බැතින්
සමිඳුන් කීම බලා
ශුද්ධකමින් සිටිමු බැතින්
සමිඳුන් කීම බලා
මා කැඳවූ දෙවිදුන් ශූද්ධයි
මා හඹා යන්නේ ඒ ශුද්ධ කමයි
මා කැඳවූ දෙවිදුන් ශූද්ධයි
මා හඹා යන්නේ ඒ ශුද්ධ කමයි
වෙනස් වෙන්නේ නෑ
සදාකාලිකයි //
~ Artist: ගෞ. ගුළවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
ma kaendawoo dewidun shooddayi
ma hamba yanne e shudda kamayi
ma kaendawoo dewidun shooddayi
ma hamba yanne e shudda kamayi
wenas wenne nae
sadakalikayi //
mulawu lowak patha
ada mitu haengum mawa
dew baethiyen duruwa noyayi
damitu woo danan saema
dew baethiyen duruwa noyayi
damitu woo danan saema
ma kaendawoo dewidun shooddayi
ma hamba yanne e shudda kamayi
samaye wadan asa
ek sithkamin sada
shuddakamin sitimu baethin
samindun keema bala
shuddakamin sitimu baethin
samindun keema bala
ma kaendawoo dewidun shooddayi
ma hamba yanne e shudda kamayi
ma kaendawoo dewidun shooddayi
ma hamba yanne e shudda kamayi
wenas wenne nae
sadakalikayi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →