← Back to all songs
WORSHIP

සගයේ පොළවේ

Sagaye Polowe

දෙවන පැමිණීම · Second Coming

සගයේ පොළවේ බල හිමි වූ

සැමගේ අධිපතියාණන් වූ

දෙව් රජිදුන් වූ යේසුස් සමිදාණෝ

සාගත කම්පා යුධ ගැන කී

දෙව් වචනය එලෙසම ඉටුවේ

ලෝ වැසියනි ඔබ හට නොපෙනේදෝ

වළා මැදින් එතුමාණෝ

පැමිණෙයි ඒ අවසන් දිනයේ

යේසුස් තුම් පිළිගත්තාවූ

අප ඔසවන දිනය ළගයි

වළා මැදින් එතුමාණෝ

පැමිණෙයි ඒ අවසන් දිනයේ

යේසුස් තුම් පිළිගත්තාවූ

අප ඔසවන දිනය ළගයි...

පාපේ අඳුරට මුල්තැන දුන්

නපුරින් හැසිරෙන සැම බලයන්

සුන් වෙයි අද යේසුස්ගේ නාමෙන්

සුදු සිංහාසනයේ වැඩ හුන්

ලෝ සැමගේ විනිසුරුවාණන්

ධමිටුන් එතුමාණන් වෙත ඔසවන්නේ

වළා මැදින් එතුමාණෝ

පැමිණෙයි ඒ අවසන් දිනයේ

යේසුස් තුම් පිළිගත්තාවූ

අප ඔසවන දිනය ළගයි...

~ Artist: ගෞ. එනන් ස්ලෙජස් ~

~ Singlish Lyrics ~

sagaye polawe bala himi woo

saemage adipathiyanan woo

dew rajidun woo yesus samidano

sagatha kampa yuda gaena kee

dew wachanaya elesama ituwe

lo waesiyani oba hata nopenedo

wala maedin ethumano

paemineyi e awasan dinaye

yesus thum piligaththawoo

apa osawana dinaya lagayi

wala maedin ethumano

paemineyi e awasan dinaye

yesus thum piligaththawoo

apa osawana dinaya lagayi...

pape andurata multhaena dun

napurin haesirena saema balayan

sun weyi ada yesusge namen

sudu singahasanaye waeda hun

lo saemage winisuruwanan

damitun ethumanan wetha osawanne

wala maedin ethumano

paemineyi e awasan dinaye

yesus thum piligaththawoo

apa osawana dinaya lagayi...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →