← Back to all songs
WORSHIP

අප දෙව් බලවන්තයි

Apa Dew Balavanthayi

නමස්කාරය · Worship

අප දෙව් බලවන්තයි

නැගිට්ටේ මරු බල පරදා

බලයත් මහිමෙත් ඔබයි

අප දෙවිඳුන් බලවන්තයි //

දෙවිඳේ ඔබෙ ප්‍රේමය පුදුමයි

ඔබ ලොව උදෙසා

තම පුතු දෙන තරම් පෙම් කෙරුවේ

කුරුසේ දිවිපුදා රුධිරෙන් අප දිවි ගලවා

ඔබ මරණින් නැගිටුණා ජේසුනී

රජීඳේ ඔබ උතුම් වේ

සගයේ පොළොවෙත් සදා

ඔබේ නාමය විශ්මිතයි ජේසුනී

පැමිණේ ගෙනයන්නටා අප සැමදෙනා මතු සගයටා

නමිදිමු ඔබ සගයේදී සදා

~ Singlish Lyrics ~

apa dew balawanthayi

naegitte maru bala parada

balayath mahimeth obayi

apa dewindun balawanthayi //

dewinde obe p‍remaya pudumayi

oba lowa udesa

thama puthu dena tharam pem keruwe

kuruse diwipuda rudiren apa diwi galawa

oba maranin naegituna jesunee

rajeende oba uthum we

sagaye poloweth sada

obe namaya wishmithayi jesunee

paemine genayannata apa saemadena mathu sagayata

namidimu oba sagayedee sada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →