← Back to all songs
WORSHIP

ඔබෙ මහිමේ වලාවෙන්

Obe Mahime Walaven

නමස්කාරය · Worship

ඔබෙ මහිමේ වලාවෙන් මා වසන්න සමිදේ

ඔබෙ මහිමේ වලාවෙන් මා පුරවන් දෙවිදේ

හැර නොයන වලාවයි ඔබ මා ඉදිරියෙන්ම යයි //

ආත්මයානෙනී ප්‍රේමයේ ආත්මයානෙනී

බලයේ ආත්මයානෙනී ශුද්ධවූ ආත්මයානෙනී

මහිමයේ ආත්මයානෙනී ප්‍රේමයේ ආත්මයානෙනී

බලයේ ආත්මයානෙනී ශුද්ධවූ ආත්මයානෙනී

මගේ ශබ්දයේ මගේ ජීවයේ

මගේ වචනයේ මගේ ක්‍රියාවේ

ඔබ මුසුවෙලා සමිදේ

මගේ සිතුවිල්ලේ මගේ හැසිරීමේ

මගේ මතකයේ මගෙ ජීවිතේ

ඔබ මුසුවෙලා සමිදේ

ප්‍රේමවන්ත ආත්මෙනී මිල නොකලැකි දෙවිතුමනී

මට අදිපති ශුදතුමනී ස්තූතියී වේවා //

~ Singlish Lyrics ~

obe mahime walawen ma wasanna samide

obe mahime walawen ma purawan dewide

haera noyana walawayi oba ma idiriyenma yayi //

aathmayanenee p‍remaye aathmayanenee

balaye aathmayanenee shuddawoo aathmayanenee

mahimaye aathmayanenee p‍remaye aathmayanenee

balaye aathmayanenee shuddawoo aathmayanenee

mage shabdaye mage jeewaye

mage wachanaye mage k‍riyawe

oba musuwela samide

mage sithuwille mage haesireeme

mage mathakaye mage jeewithe

oba musuwela samide

p‍remawantha aathmenee mila nokalaeki dewithumanee

mata adipathi shudathumanee sthoothiyee wewa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →