එව් ප්‍රිති ගිත
Ev preethi Geetha Nade
එව් ප්‍රීති ගීත නාද දී නටව්
දෙව් කුමරු ඉපදී ඇතේ
සඟදොර ලොව වෙත හැරලා
රුපු පරදන මග යෙදිලා
ලෝකා ලෝක වෙලා //
දූ පුතුන් අවදිව එව්
නිදිබර නෙත් විවර කරව්
ජේසු ආවා නීච පාපය
මුලිනුපුටාලන්ටා //
පාපයේ බර වැඩිවී
ශාපයේ බැමි තද වී
ඉන්න ලෝදන ඉන් මුදන්නට
දෙව් පුතු පැමිණ ඇතේ //
නත්තලේ සුවය පතා
යමුව සෑමා කුමරු සොයා
ඒ කුමරු වෙයි අපගේ
ගැලවුම්කරු සැමදා //
~ Artist: ගෞ. සිසිල් ද සිල්වා ~
~ Singlish Lyrics ~
ew preethi geetha nada dee nataw
dew kumaru ipadee aethe
sangadora lowa wetha haerala
rupu paradana maga yedila
loka loka wela //
doo puthun awadiwa ew
nidibara neth wiwara karaw
jesu aawa neecha papaya
mulinuputalanta //
papaye bara waediwee
shapaye baemi thada wee
inna lodana in mudannata
dew puthu paemina aethe //
naththale suwaya patha
yamuwa saema kumaru soya
e kumaru weyi apage
gaelawumkaru saemada //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →