මා පසසමි පර්වතයේ
Ma Pasasami Parwathaye
මා පසසමි පර්වතයේ මා පසසමි නිම්නයේ
මා දුර්වල වූ වේලේ මා පසසමි විශ්වාසෙන්
මා පසසමි කදුලේදී මා පසසමි සතුටෙදී
පැසසුම් ගංගාවේ මා සතුරන් ගිලී යන්නේ
මා සෑම හුස්ම පාසාම ස්වාමීන්ට
ප්‍රශංසා වේ මා ආත්මේ සෑමදා
ප්‍රශංසා වේ මා ආත්මේ සෑමදා
හාස්කම් දුටුවාත් නොදුටුවාත් පසසමි
දෙවිදුන් යහපත් සියල්ලෙන් බලවත්
මගේ ප්‍රශංසාව ආයුධයක් වේ
යෙරිකෝ පවුරත් සොලවන ශබ්දේ
මා සෑම හුස්ම පාසාම ස්වාමීන්ට
ප්‍රශංසා වේ මා ආත්මේ සෑමදා
ප්‍රශංසා වේ මා ආත්මේ සෑමදා
නොකියම බෑ මට ගයමි ශබ්දයෙන්
යේසුස් ජීවමානයි //
ප්‍රශංසා වේ මා ආත්මේ සෑමදා
බලවන්තයි දෙවිදුන් යහපත් වූ රජිදුන්
මරණය පරදා නැගිටුනා යෙසුස්
විශ්වාසවත්තයි පොරොන්දු රකිනා
මිහිතලේ ඔබ වාගේ කිසිකෙනෙක් නෑ //
ප්‍රශංසා වේ මා ආත්මේ සෑමදා
ප්‍රශංසා වේ මා ආත්මේ සෑමදා
~ Singlish Lyrics ~
ma pasasami parwathaye ma pasasami nimnaye
ma durwala woo wele ma pasasami wishwasen
ma pasasami kaduledee ma pasasami sathutedee
paesasum gangagawe ma sathuran gilee yanne
ma saema husma pasama swameenta
prashangasa we ma aathme saemada
prashangasa we ma aathme saemada
haskam dutuwath nodutuwath pasasami
dewidun yahapath siyallen balawath
mage prashangasawa aayudayak we
yeriko pawurath solawana shabde
ma saema husma pasama swameenta
prashangasa we ma aathme saemada
prashangasa we ma aathme saemada
nokiyama bae mata gayami shabdayen
yesus jeewamanayi //
prashangasa we ma aathme saemada
balawanthayi dewidun yahapath woo rajidun
maranaya parada naegituna yesus
wishwasawaththayi porondu rakina
mihithale oba wage kisikenek nae //
prashangasa we ma aathme saemada
prashangasa we ma aathme saemada
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →