සදුන් විමනෙන්
Sandun Wimanen
සඳුන් විමනෙන් ගෙනා සලුපට
කිසිත් නැති යහනේ
අහින්සක නෙතු පියා ඉන්නේ
කිමද ගව ඔරුවේ
මමත් නුබ මෙන් දුගී කෙනෙකුය
වියැලි දිවිකතරේ
මටත් පිහිටට කෙනෙකු ඉපැදුනු
සුවඳ කිය දැනුනේ
පහන් සිලු නැත යහන් ගැබ වෙත
රුවන් තරුවකි දිලිසුනේ //
නිවන්නට බැරී තාරුකාවෝ
තවම ඇතිබව සිහිවුනේ
සඳුන් විමනෙන් ගෙනා සලුපට
කිසිත් නැති යහනේ
අහින්සක නෙතු පියා ඉන්නේ
කිමද ගව ඔරුවේ
මමත් නුබ මෙන් දුගී කෙනෙකුය
වියැලි දිවිකතරේ
මටත් පිහිටට කෙනෙකු ඉපැදුනු
සුවඳ කිය දැනුනේ
ඉතින් කුමටද බලා ඉන්නේ
තවත් නිහඬව ලතැවෙමින් //
සිතින් දිරිගෙන ගමන් කරමු
වඳින් කුමරුන් බැති සිතින්
~ Artist: Redemption Productions ~
~ Singlish Lyrics ~
sandun wimanen gena salupata
kisith naethi yahane
ahinsaka nethu piya inne
kimada gawa oruwe
mamath nuba men dugee kenekuya
wiyaeli diwikathare
matath pihitata keneku ipaedunu
suwanda kiya daenune
pahan silu naetha yahan gaeba wetha
ruwan tharuwaki dilisune //
niwannata baeree tharukawo
thawama aethibawa sihiwune
sandun wimanen gena salupata
kisith naethi yahane
ahinsaka nethu piya inne
kimada gawa oruwe
mamath nuba men dugee kenekuya
wiyaeli diwikathare
matath pihitata keneku ipaedunu
suwanda kiya daenune
ithin kumatada bala inne
thawath nihandawa lathaewemin //
sithin dirigena gaman karamu
wandin kumarun baethi sithin
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →