← Back to all songs
WORSHIP

තරු වැල් පිරී

Tharu wel Piree

නත්තල් · Christmas

තරුවැල් පිරි අණගි රැයකි නිල් අහස් තලේ

දීප්තියෙන් පිරී දිලී සැලෙයි දස අතේ

නිසල අහස සැරසී අද දෙවි අනකට කීකරු ලෙස

පිළිගන්නට දෙවිපුත් කුමරුන් //

ස්වර්ගයේන් දොරක් ඇරී දුතුන් පිටවුණි

කෙලින්ම ආවේ ගොපළුන් දකින විලිසනි

දූත ගීත ඇසී ගොපළු හනික පිබිදුනි

ඇසෙයි ය ගොපළුන් දුතුගෙන් කවුද ඔබතුමන්

සාමය වේ ඔබ සැමටම නුහුණු කිසි බියක්

ආවේ අපි පණිවිඩගෙන දෙවි තුමන් වෙතින්

දේව පුතා බිහි වී ඇත යුදය බෙත්ලෙහෙම්

ගොසින් බලනු කුමරුන් ඇත තවලමේ සුවෙන්

පාපය බර දන්නා අපි සැවොම නිසැකයෙන්

පසුතැවිලිව සමාව ගත යුතුය ජේසුගෙන්

ලබන්නා වූ නත්තල නිසි ලෙස පවත්වමින්

සඟපුර යන මගට බැසිමු සැවොම එක සිතින් //

~ Artist: Redemption Ministry ~

~ Singlish Lyrics ~

tharuwael piri anagi raeyaki nil ahas thale

deepthiyen piree dilee saeleyi dasa athe

nisala ahasa saerasee ada dewi anakata keekaru lesa

piligannata dewiputh kumarun //

swargayen dorak aeree duthun pitawuni

kelinma aawe gopalun dakina wilisani

dootha geetha aesee gopalu hanika pibiduni

aeseyi ya gopalun duthugen kawuda obathuman

samaya we oba saematama nuhunu kisi biyak

aawe api paniwidagena dewi thuman wethin

dewa putha bihi wee aetha yudaya bethlehem

gosin balanu kumarun aetha thawalame suwen

papaya bara danna api saewoma nisaekayen

pasuthaewiliwa samawa gatha yuthuya jesugen

labanna woo naththala nisi lesa pawathwamin

sangapura yana magata baesimu saewoma eka sithin //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →