මගෙ නම කියලා හඬ ගැසුවා
Mage Nama Kiyala Handa Gasuwa
මගෙ නම කියලා හඬ ගැසුවා
ගැළවුම මට ඔබ දුන්නා //
මගෙ සැනසුම ඔබමය වේ
රජුන් ඔබයි මා දිවියේ
ඔබෙ ආදරය මට දැනුනේ යේසුනී
ඔබෙ ස්පර්ශය මට හැඟුනේ
ඔබෙ ආදරය මට දැනුනේ යේසුනී
ඔබෙ ස්පර්ශය මට හැඟුනේ
තනිවී මා සිටිය වෙලේ
සෙනෙහස දී ලංවූවා //
මගෙ පිළිතුර ඔබමය වේ
මා පියවූ ඔබ දෙවිඳේ
කිසිවක් නැතිව දිවි ගෙව් මා හට
උසස්කමක් දුන්නෙ ඔබයි //
මගෙ සැපයුම ඔබමය වේ
මා පෙරටුව සිටි සමිඳේ
~ Artist: ගෞ. ඩෙන්වර් ඩි සිල්වා ~
~ Singlish Lyrics ~
mage nama kiyala handa gaesuwa
gaelawuma mata oba dunna //
mage saenasuma obamaya we
rajun obayi ma diwiye
obe aadaraya mata daenune yesunee
obe sparshaya mata haengune
obe aadaraya mata daenune yesunee
obe sparshaya mata haengune
thaniwee ma sitiya wele
senehasa dee langawoowa //
mage pilithura obamaya we
ma piyawoo oba dewinde
kisiwak naethiwa diwi gew ma hata
usaskamak dunne obayi //
mage saepayuma obamaya we
ma peratuwa siti saminde
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →