මහෝත්තම වූ ස්වාමීන්ගේ නාමෙට
Mahoththama wu Dewidunge nameta
මහෝත්තම වූ ස්වාමීන්ගේ නාමෙට
පැසසුම් ගී ගයමින්
සමිඳු ඔබ මා පළිහකින් මෙන්
කරුණාවෙන් වට කරයි //
උතුම්ය ඔබෙ නාමේ
යේසුනී උතුම්ය ඔබේ නාමේ
උතුම්ය ඔබෙ නාමේ මුළු පොළවේ
උතුම්ය ඔබේ නාමේ //
ඔබගේ නාමය දන්නෝ
ඔබ කෙරෙ හී විස්වාස තබයි
ඔබගේ නාමෙට ප්‍රේම කරන්නම්
ඔබ කෙරෙහි ප්‍රීති වෙයි //
බලවත්ය ඔබෙ නාමේ
යේසුනී බලවත්ය ඔබේ නාමේ
බලවත්ය ඔබෙ නාමේ මුළු පොළවේ
බලවත්ය ඔබේ නාමේ //
දෙවිඳුගේ පියාපත් යට සෙවනේ මා
සඟවාගෙන ඇත්තේ
ඇසේ කළුරුව මෙන් මගේ සමිඳුන්
මා ආරක්ෂා කලේ //
උසස්ය ඔබෙ නාමේ
යේසුනී උසස්ය ඔබේ නාමේ
උසස්ය ඔබෙ නාමේ මුළු පොළවේ
උසස්ය ඔබේ නාමේ //
~ Singlish Lyrics ~
mahoththama woo swameenge nameta
paesasum gee gayamin
samindu oba ma palihakin men
karunawen wata karayi //
uthumya obe name
yesunee uthumya obe name
uthumya obe name mulu polawe
uthumya obe name //
obage namaya danno
oba kere hee wiswasa thabayi
obage nameta prema karannam
oba kerehi preethi weyi //
balawathya obe name
yesunee balawathya obe name
balawathya obe name mulu polawe
balawathya obe name //
dewinduge piyapath yata sewane ma
sangawagena aeththe
aese kaluruwa men mage samindun
ma aaraksha kale //
usasya obe name
yesunee usasya obe name
usasya obe name mulu polawe
usasya obe name //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →