← Back to all songs
WORSHIP

මා ආදරෙයි ඔබෙ ප්‍රේමය වෙනුවෙන්

Ma Adareyi Obe Premaya Wenuwen

නමස්කාරය · Worship

මා ආදරෙයි ඔබෙ ප්‍රේමය වෙනුවෙන්

සෑම දිනේ ඔබෙ හස්තයේ වෙසෙමින්

හිමිදිරි උදයේ සැම නිදනා වේලේ

ගුණ ගයන්නෙමී මා ඔබගේ සැමදා

මෙ දිවිය පුරා ඔබ මා රැක ගනිමින්

මෙ දිවිය පුරා මට යහපත් වූයේ ඔබයි

මා ගන්නා සෑම සුසුමක් වෙනුවෙන්

ගුණ ගයන්නෙමී මා ඔබගේ සැමදා

ඔබේ හඬින් ගිණි ජාලා අඳුරෙන්

මා රැගෙන ගියේ ඔබ මා හා සමීපයෙන්

ඔබ මා පිය වන්නේ මා සබඳ වන්නේ

දිවි ගෙවන්නෙමී ඔබ ගුණයෙන් සැමදා

ඔබෙ ආශිර්වාදය මා වෙත හඹා එන්නේ ////

මා දිවි හිමියෙන් සැම කාරණා ඔබ හට පූජා කලේ

දැන් ඔබ ආශිර්වාදය මා වෙත හඹා එන්නේ //

~ Singlish Lyrics ~

ma aadareyi obe p‍remaya wenuwen

saema dine obe hasthaye wesemin

himidiri udaye saema nidana wele

guna gayannemee ma obage saemada

me diwiya pura oba ma raeka ganimin

me diwiya pura mata yahapath wooye obayi

ma ganna saema susumak wenuwen

guna gayannemee ma obage saemada

obe handin gini jala anduren

ma raegena giye oba ma ha sameepayen

oba ma piya wanne ma sabanda wanne

diwi gewannemee oba gunayen saemada

obe aashirwadaya ma wetha hamba enne ////

ma diwi himiyen saema karana oba hata pooja kale

daen oba aashirwadaya ma wetha hamba enne //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →