ස්වාමීන්ගේ ආත්මය මා කෙරෙහි
Swaminge Athmaya Ma Kerehi
ස්වාමීන්ගේ ආත්මය මා කෙරෙහි
ඔබේ නාමය ඔසවන්නෙමි //
ඔබ අති ශුද්ධයි අලංකාරයි
තේජසේ රජතුමනි
ඔබ අති ශුද්ධයි අලංකාරයි
තේජසේ රජතුමනි
දිළිඳුන් හට දෙව් වචනය දෙන්න
වහලුන් සැම නිදහස්වී යන්න
බිඳුණු සිත් සනසවාලන්න
ඔබගේ ආත්මෙන් මා රැගෙන යන්න
කරුණාවේ වර්ෂයයි
ප්‍රීතියේ තෛලය වේ
ඔබේ ආලේපේ මා සමගින් වේ
මා සමිඳුන් පෙර මග සදමින්නේ
ගර්භයෙ මා සැදුව සමිඳේ
මව් කුසටත් පෙර ඔබ මා හඳුනන්නේ
ජාතින් වෙත ඔබ මා ගෙනයන්නේ
මා මුව ඔබ ස්පර්ශ කරන්නේ
කරුණාවේ වර්ෂයයි
ප්‍රීතියේ තෛලය වේ
ඔබේ ආලේපේ මා සමගින් වේ
මා සමිඳුන් පෙර මග සදමින්නේ
~ Singlish Lyrics ~
swameenge aathmaya ma kerehi
obe namaya osawannemi //
oba athi shuddayi alangakarayi
thejase rajathumani
oba athi shuddayi alangakarayi
thejase rajathumani
dilindun hata dew wachanaya denna
wahalun saema nidahaswee yanna
bindunu sith sanasawalanna
obage aathmen ma raegena yanna
karunawe warshayayi
preethiye thailaya we
obe aalepe ma samagin we
ma samindun pera maga sadaminne
garbaye ma saeduwa saminde
maw kusatath pera oba ma handunanne
jathin wetha oba ma genayanne
ma muwa oba sparsha karanne
karunawe warshayayi
preethiye thailaya we
obe aalepe ma samagin we
ma samindun pera maga sadaminne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →