සගලොවේ මහිමය හැර දමා
Sagalowe mahimaya hara dama
සගලොවේ මහිමය හැර දමා
මනුලොවේ ගැළවුම ගැන සිතා
රජතුමන් දාසයෙකු ලෙසිනා
ගවහලේ මෙලොවට ඉපදුනා
මේ ලෝ තලේ ගළවන්නට ඔබ ආවා
අප පාපයෙන් මුදවන්නට ඔබ ආවා //
කුරුසියේ මැරී අප මිල ගෙවනටා
ලොව සැමගෙ පව් ඔබ මත දරනටා
ලේ වල මිලෙන් අප ගළවන්නටා
මිනිසෙකු ලෙසින් ඔබ මෙහි පැමිණුනා
මේ ලෝ තලේ ගළවන්නට ඔබ ආවා
අප පාපයෙන් මුදවන්නට ඔබ ආවා //
~ Artist: ගෞ. නිමේශ් ප්‍රනාන්දු ~
~ Singlish Lyrics ~
sagalowe mahimaya haera dama
manulowe gaelawuma gaena sitha
rajathuman dasayeku lesina
gawahale melowata ipaduna
me lo thale galawannata oba aawa
apa papayen mudawannata oba aawa //
kurusiye maeree apa mila gewanata
lowa saemage paw oba matha daranata
le wala milen apa galawannata
miniseku lesin oba mehi paeminuna
me lo thale galawannata oba aawa
apa papayen mudawannata oba aawa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →