HYMN
මගේ පාප සෝදලා, මගේ ශාප දුරලලා
Magea Paapa Soedhalaa
මගේ පාප සෝදලා
මගේ ශාප දුරලලා
ඒ ලේ වලින් මා සෝදලා
මා නිදොස් කළා
ඒ ලේ වලින් //
ඒ අනගි ලේ වලින්
ඒ ලේ වලින් //
යේසුස්ගේ ලේ වලින්
කුරුසේ දැරු ඒ ශාපය
කසෙන් තැලූ ඒ පහරින්
අයුතුකම් නිසා මගේ
පොඩි වුනා එදා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →