← Back to all songs
WORSHIP

ආදරය කරුණාව

Adaraya Karunava

නමස්කාරය · Worship

ආදරය කරුණාව හැම උදයකම

යේසූ සමිදුන්ගෙන් මට ලැබෙනවා //

උදයෙන් උදය එය අළුත් වෙලා

මා වෙතට ගලා එනවා //

යැදුමන් අසනා පිය දෙව් සමිදුන්

දකුණතින් මා සුරකින්නේ

යන්නට නොහැකී මේ දිවිකතරේ

ඔබමය මා උසුලන්නේ

අසමින් උදයේ මෘදු හඬ හිමිගේ

සිටිනෙමි දෙව් අභිමුඛයේ

ප්‍රීතිය සපිරේ හදවත සැනසේ

නොදැනේය ගත වෙන සැම මොහොතේ

~ Artist: ගෞ. ගුළවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

aadaraya karunawa haema udayakama

yesoo samidungen mata laebenawa //

udayen udaya eya aluth wela

ma wethata gala enawa //

yaeduman asana piya dew samidun

dakunathin ma surakinne

yannata nohaekee me diwikathare

obamaya ma usulanne

asamin udaye mrudu handa himige

sitinemi dew abimukaye

p‍reethiya sapire hadawatha saenase

nodaeneya gatha wena saema mohothe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →