සැම කල්හි වැඩ සිටිනා
sama kalhi wada sitina
සැම කල්හි වැඩ සිටිනා දෙවිදුන්ටම
පුදන්නම් මාගේ ස්තුතිය
පුදන්නම් මාගේ ස්තුතිය
මා දිවි තිබෙන තුරා සැමකල්හි
පුදන්නම් මාගේ ස්තුතිය //
සේනාවල දෙවි ස්වමින් මාගේ බලයයි
උදයෙන් උදේ ඔබේ කරුනා ගුණයන් මට සෑහේ
සැම කල්හි වැඩ සිටිනා දෙවිදුන්ටම
පුදන්නම් මාගේ ස්තුතිය
පුදන්නම් මාගේ ස්තුතිය
මා දිවි තිබෙන තුරා සැමකල්හි
පුදන්නම් මාගේ ස්තුතිය //
දෙව් සමිදුනි මා පසසම් ඔබගේ ශ්‍රී නාමයයි
මහිමෙන් පිරේ ඔබෙ තෙජස් දහරින් සඟ ඉතිරේ
සැම කල්හි වැඩ සිටිනා දෙවිදුන්ටම
පුදන්නම් මාගේ ස්තුතිය
පුදන්නම් මාගේ ස්තුතිය
වි තිබෙන තුරා සැමකල්හි
පුදන්නම් මාගේ ස්තුතිය //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
saema kalhi waeda sitina dewiduntama
pudannam mage sthuthiya
pudannam mage sthuthiya
ma diwi thibena thura saemakalhi
pudannam mage sthuthiya //
senawala dewi swamin mage balayayi
udayen ude obe karuna gunayan mata saehe
saema kalhi waeda sitina dewiduntama
pudannam mage sthuthiya
pudannam mage sthuthiya
ma diwi thibena thura saemakalhi
pudannam mage sthuthiya //
dew samiduni ma pasasam obage shree namayayi
mahimen pire obe thejas daharin sanga ithire
saema kalhi waeda sitina dewiduntama
pudannam mage sthuthiya
pudannam mage sthuthiya
wi thibena thura saemakalhi
pudannam mage sthuthiya //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →