ස්වර්ගයේ වැඩ වසනා
Swargaye Wada Wasana
ස්වර්ගයේ වැඩ වසනා
දෙවිදේ ඔබහට සමකල හැකි වෙන කිසි කෙනෙක් නැහැ
ඔබගේ සෑම ක්‍රියාවන්
හරි පුදුමයි වෙන කිසිවෙකුටත් කල නොහැකි
හාලේලුයා හාලේලුයා
හාලේලුයා ආ...මෙන්
හාලේලුයා හාලේලුයා
හාලේලුයා ආ...මෙන්
ස්වාමින් යමකට අණකල සේක්ද
එය නැවතාලනු කිසිවෙකුටත් බැහැ
ස්වාමින් යමකට කැමති වු සේක්ද
එය වලකාලනු කිසිවෙකුටත් බැහැ
අහසේ පොළොවෙත් සැම සාගරයේ
ගැඹුරේ ඒවා ඉටුකල සේක්ය
සියල්ලේ අයිතිය ඔබ සතු වීමයි
එය නවතාලනු කිසිවෙකුටත් බැහැ //
~ Artist: ගෞ. ලසන්ත ජයලත් ~
~ Singlish Lyrics ~
swargaye waeda wasana
dewide obahata samakala haeki wena kisi kenek naehae
obage saema kriyawan
hari pudumayi wena kisiwekutath kala nohaeki
haleluya haleluya
haleluya aa...men
haleluya haleluya
haleluya aa...men
swamin yamakata anakala sekda
eya naewathalanu kisiwekutath baehae
swamin yamakata kaemathi wu sekda
eya walakalanu kisiwekutath baehae
ahase poloweth saema sagaraye
gaembure ewa itukala sekya
siyalle ayithiya oba sathu weemayi
eya nawathalanu kisiwekutath baehae //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →