WORSHIP
උතුම් ඔබේ කරුණාව
Uthum Obe Karunava
උතුමි ඔබේ කරුනාව උතුමි ඔබේ කරුනාව
වෙනස් නොවේ විශ්වාස වු දෙවිදේ
උතුමි ඔබේ පොරොන්දු උතුමි ඔබේ පොරොන්දු
වෙනස් නොවේ විශ්වාස වු දෙවිදේ
අපගේ දෑත් ඔසවමින් අති ශුද්ධ දෙවිදුන් වූ
යාවේ රජු මුළු හදින් නමදින්නෙමු //
උතුමි ඔබේ දයාව උතුමි ඔබේ දයාව
වෙනස් නොවේ විශ්වාස වු දෙවිදේ //
සිටියාවු සිටින්නාවු
නොවෙනස්වන්නා වූ ////
~ Singlish Lyrics ~
uthumi obe karunawa uthumi obe karunawa
wenas nowe wishwasa wu dewide
uthumi obe porondu uthumi obe porondu
wenas nowe wishwasa wu dewide
apage daeth osawamin athi shudda dewidun woo
yawe raju mulu hadin namadinnemu //
uthumi obe dayawa uthumi obe dayawa
wenas nowe wishwasa wu dewide //
sitiyawu sitinnawu
nowenaswanna woo ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →