පාපෙට සිත් නැති
Papeta sith nathi
පාපෙට සිත් නැති දේව බියක් ඇති
හදක් මෙමට ඕනෑ
සමිදේ ඔබ හට තව ලංවන්නට
පිපාසයක් මට දුන මැනවී
ශුද්ධාත්මයාණනි ශුද්ධාත්මයාණනි..//
කරන්න වෙනසක් මා දිවියේ
හිමි රුව සැදෙනා විලසේ
ශුද්ධාත්මයාණනි ශුද්ධාත්මයාණනි //
යොමන්න මා නෙත් යේසුස් සමිඳුන්
රුව දකිනා විලසේ
ශුද්ධාත්මයාණනි ශුද්ධාත්මයාණනි //
කරන්න වෙනසක් මා දිවියේ
හිමි රුව දකිනා විලසේ
~ Singlish Lyrics ~
papeta sith naethi dewa biyak aethi
hadak memata onae
samide oba hata thawa langawannata
pipasayak mata duna maenawee
shuddathmayanani shuddathmayanani..//
karanna wenasak ma diwiye
himi ruwa saedena wilase
shuddathmayanani shuddathmayanani //
yomanna ma neth yesus samindun
ruwa dakina wilase
shuddathmayanani shuddathmayanani //
karanna wenasak ma diwiye
himi ruwa dakina wilase
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →