← Back to all songs
WORSHIP

විශ්මිතයි වෙනස් නොවේ

Wishmithayi Wenas Nowe

ස්තූති ගීතිකා · Praise

විශ්මිතයි වෙනස් නොවේ ඔබගේ ප්‍රේමය

කුරුසියේ ප්‍රේමය දුටුවේ

ඔබේ මහිමයේ අලංකාරය අතීශයින් පුදුමයි

නෙතට හා කනට නෝහැගේ

අලංකාරවූ ඔබට ආදරෙයි

අලංකාරවු ඔබ නමදිමි

අලංකාරවු ඔබට මා ආත්මේ ගී ගයයි

ඔබේ මහිමයේ බලය මේ පොලොතලයේ

අප සැමදෙනා ඔබේ ක්‍රියා දුටුවේ

ඔබේ තේජසේ අලංකාරයෙන් මා හද ගයයි

කෙතරම් උසස්ද විශ්මිතයි දෙවිදුන්

~ Singlish Lyrics ~

wishmithayi wenas nowe obage p‍remaya

kurusiye p‍remaya dutuwe

obe mahimaye alangakaraya atheeshayin pudumayi

nethata ha kanata nohaege

alangakarawoo obata aadareyi

alangakarawu oba namadimi

alangakarawu obata ma aathme gee gayayi

obe mahimaye balaya me polothalaye

apa saemadena obe k‍riya dutuwe

obe thejase alangakarayen ma hada gayayi

ketharam usasda wishmithayi dewidun

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →