සියුමැළි දෑත් සිදුරු වෙලා
Siyumali Daath Siduru Wela
සියුමැළි දෑත් සිදුරු වෙලා කල්වරි කුරුසේ
වැරදි කලේ මා එතුම් ඉසිලුවේ //
කුරුසිය මත දිවි පිදු දා ලොවම දෙස බලා
අහස පොළව කම්පා කර සමිඳු මිය ගියා //
පමාවන්නෙ ඇයිද මිතුර සමිඳු බලා සිටී
නොදැන කල වැරදි වලට සමාව දෙති //
තුන්වෙනිදා මරු පරදා නැවත නැගිටුනා
බියෙන් වෙව්ලමින් සිටිනා අප සැනසූවා //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
siyumaeli daeth siduru wela kalwari kuruse
waeradi kale ma ethum isiluwe //
kurusiya matha diwi pidu da lowama desa bala
ahasa polawa kampa kara samindu miya giya //
pamawanne aeyida mithura samindu bala sitee
nodaena kala waeradi walata samawa dethi //
thunwenida maru parada naewatha naegituna
biyen wewlamin sitina apa saenasoowa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →