← Back to all songs
WORSHIP

ශුද්ධ ශුද්ධ ශුද්ධවූ

Shudda Shudda Shuddawu

නමස්කාරය · Worship

ශුද්ධ ශුද්ධ ශුද්ධවූ

සවිබල දෙවි සමිදේ

සඟ හා ලොව ඔබේ මහිමෙන් පිරී තිබේ

හෝසාන්නා හෝසා.........න්නා

උසස්‍ ය ඔබ දෙව් සමි...ඳේ

හෝසාන්නා හෝසා.......න්නා

උතුම්ය ඔබ දෙව් සමිඳේ

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

shudda shudda shuddawoo

sawibala dewi samide

sanga ha lowa obe mahimen piree thibe

hosanna hosa.........nna

usas‍ ya oba dew sami...nde

hosanna hosa.......nna

uthumya oba dew saminde

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →