WORSHIP
වනමින් දෙවිඳුන් වරුනේ
Wanamin Dewidun Warune
වනමින් දෙවිඳුන් වරුනේ
එමිපුද අසුන කරා
සදා ඔබේ ගුණ ගායනා
දෙතොලේ මගේ රන්දවා //
එකම පවුලක් විලසේ මිතු දමින් බැඳෙමු
නෑ සිතේ වෛරේ හදට සාමය වෙති සමිදෝ
බලවතාණෝ එතුමෝ හදට බිය නැත්තේ
සුරත එතුමන්ගේ හිසට ඉහලින් ඔසවන්නෝ
~ Singlish Lyrics ~
wanamin dewindun warune
emipuda asuna kara
sada obe guna gayana
dethole mage randawa //
ekama pawulak wilase mithu damin baendemu
nae sithe waire hadata samaya wethi samido
balawathano ethumo hadata biya naeththe
suratha ethumange hisata ihalin osawanno
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →