WORSHIP
යාවේ සමිඳුනේ
Yaweh Samidune
යාවේ සමිඳු....නේ මාගේ දකුණතේ
සුළැඟිල්ලෙන් අල්ලාගෙන ගෙන යනු මැන
ඔබේ මාවතේ
සතුරු උවදුරින් මුදා
අනන්තයේ නිවහන වෙත
මා ගෙන යනු මැන මගෙ දෙවි
යාවේ සමිඳුනේ යාවේ සමිඳුනේ
මරණයෙ මහ උවදුරින්ද
පාපයෙ මහ ඝනඳුරින්ද
මා මුදවා රැකගනු මැන
යාවේ සමිඳුනේ යාවේ සමිඳුනේ
~ Singlish Lyrics ~
yawe samindu....ne mage dakunathe
sulaengillen allagena gena yanu maena
obe mawathe
sathuru uwadurin muda
ananthaye niwahana wetha
ma gena yanu maena mage dewi
yawe samindune yawe samindune
maranaye maha uwadurinda
papaye maha ganandurinda
ma mudawa raekaganu maena
yawe samindune yawe samindune
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →