← Back to all songs
WORSHIP

පුදසුනේ ඔබට පිදෙනා

Pudasune Obata Pidena

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

පුදසුනේ ඔබට පිදෙනා

පූපයේ මුසුව දැනෙනා

මිදියුශේ රැඳී තිබෙනා

දහබිඳුයි අපේ හෙලෙනා

පිළිගන්න කිතු සමිඳේ

හරවන්න ගතට ඔබේ

සුව දෙන්න හදට අපේ

ලැබදෙන්න රුධිරෙ ඔබේ //

කල්වාරි කඳු මතිනා

සිඳලූ රුධිර මඟිනා

ගැළවීම ලැබුනු දිනා

සිහිවේ පඬුරු මතිනා

~ Singlish Lyrics ~

pudasune obata pidena

poopaye musuwa daenena

midiyushe raendee thibena

dahabinduyi ape helena

piliganna kithu saminde

harawanna gathata obe

suwa denna hadata ape

laebadenna rudire obe //

kalwari kandu mathina

sindaloo rudira mangina

gaelaweema laebunu dina

sihiwe panduru mathina

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →