WORSHIP
දෙනෙත් අතරින්
Deneth Atharin
දෙනෙත් අතරින් කඳුලු බිඳුවක්
සැලෙන්නට මත්තෙන්
ඔබේ අතැඟිලි මගේ කඳුළැලි
පිස දමයි සැනෙකින්
ඔබට බාරයි සමිඳුනේ
මගෙ අතීතය වර්තමානය
මගේ අනාගතේ //
සෑම මොහොතෙම මගේ පණ නල
රැඳේ ඔබ සුරතේ
සෑම විපතින් මා මුදන්නට
මටත් හොර රහසේ
තවත් මොහොතක් ලොව දකින්නට
මගේ දිවි ගල....වා
ජීවිතය දුන් දෙවි තුමන් හට
වේ ප්‍රශංසා වේ
~ Singlish Lyrics ~
deneth atharin kandulu binduwak
saelennata maththen
obe athaengili mage kandulaeli
pisa damayi saenekin
obata barayi samindune
mage atheethaya warthamanaya
mage anagathe //
saema mohothema mage pana nala
raende oba surathe
saema wipathin ma mudannata
matath hora rahase
thawath mohothak lowa dakinnata
mage diwi gala....wa
jeewithaya dun dewi thuman hata
we prashangasa we
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →