← Back to all songs
WORSHIP

පුදමි ඔබට ආදර සමිදේ

Pudami Obata Adara Samide

කැපවීම සහ සේවය · Commitment & Service

පුදමි ඔබට ආදර සමිදේ

මා සතු සැමදේ

බාර ගන්න තිළිණ ලෙසින්

ඒ සියලුම දේ

පුදමි ඔබට ආදර සමිදේ

මා සතු සැමදේ

බාර ගන්න තිළිණ ලෙසින්

ඒ සියලුම දේ

මගේ සිතත් මගේ කයත්

සිතන පතන දේ

මගේ සිතත් මගේ කයත්

සිතන පතන දේ

බාර ගන්න තිළිණ ලෙසින්

ඒ සියලුම දේ

දුබල මගේ මෙමුලු දිවිය

පඬුරක් ලෙසිනේ

දුබල මගේ මෙමුලු දිවිය

පඬුරක් ලෙසිනේ

පුදමි ඔබට බාර ගන්න

තිළිණයක් ලෙසිනේ

~ Singlish Lyrics ~

pudami obata aadara samide

ma sathu saemade

bara ganna thilina lesin

e siyaluma de

pudami obata aadara samide

ma sathu saemade

bara ganna thilina lesin

e siyaluma de

mage sithath mage kayath

sithana pathana de

mage sithath mage kayath

sithana pathana de

bara ganna thilina lesin

e siyaluma de

dubala mage memulu diwiya

pandurak lesine

dubala mage memulu diwiya

pandurak lesine

pudami obata bara ganna

thilinayak lesine

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →