WORSHIP
ශුධත් දෙවිඳුනී
Shudath Dewiduni
ශුධත් දෙවිඳුනී වඩින්න මා සිත තුළට
වරම් දෙනු මැන ඔබව නමදින්න //
මට මඟ පෙන්වා නපුරෙන් ගළවා
මහ පොළොවේ ගෙන ගියේද ඔබයි //
අඳුර දුරු කරලා යහපත පෙන්වා
ප්‍රේමයෙන් ගෙන ගියේද ඔබයි //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
shudath dewindunee wadinna ma sitha thulata
waram denu maena obawa namadinna //
mata manga penwa napuren galawa
maha polowe gena giyeda obayi //
andura duru karala yahapatha penwa
premayen gena giyeda obayi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →