WORSHIP
භාරයි මගෙ මුළු ජීවිතේ
Barayi Mage Mulu Jeewithe
භාරයි මගෙ මුළු ජී....විතේ
ප්‍රේමයෙ අවියක් සේ
පූර්ණවූ සිත් කැප කරනෙමි මං
ඔබෙ රාජ්‍යය දකින ලෙසේ //
පහවී යන මා දෑත් රැගනෙ
පහ නොවෙනා රාජ්‍යය නගන්න
අනුවනවූ මාවමයි ඔබ තෝරාගත්තේ
පහවී යන මා තොල් රැගෙන
පහ නොවනා වදන් දෙසන්නට
නොවටිනාවූ මාවමයි ඔබ තෝරාගත්තේ
~ Singlish Lyrics ~
barayi mage mulu jee....withe
premaye awiyak se
poornawoo sith kaepa karanemi manga
obe rajyaya dakina lese //
pahawee yana ma daeth raegane
paha nowena rajyaya naganna
anuwanawoo mawamayi oba thoragaththe
pahawee yana ma thol raegena
paha nowana wadan desannata
nowatinawoo mawamayi oba thoragaththe
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →