← Back to all songs
WORSHIP

පෙමැති රජිඳුන් යදිමු

Pemathi Rajindun Yadimu

මංගල්‍යය · Wedding

පෙමැති රජිඳුන් යදිමු දෙවිඳුන්

පුදසුන වෙත අපි පා නගලා

එකතු වීලා සොයුරු පෙමිනා

යදිමුව අපි දෙවිඳුන් සැවොමා //

ඔබ හට පැසසුම් වේ....වා

අප මංගල දින...යේ

පුදසුන වෙත අපි පා නගලා

නමදිමු ඔබව සදා

~ Singlish Lyrics ~

pemaethi rajindun yadimu dewindun

pudasuna wetha api pa nagala

ekathu weela soyuru pemina

yadimuwa api dewindun saewoma //

oba hata paesasum we....wa

apa mangagala dina...ye

pudasuna wetha api pa nagala

namadimu obawa sada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →