ශුදතුමන් මා සමගින් ඉන්නේ
Shudathuman Ma Samagin Inne
ශුදතුමන් මා සමගින් ඉන්නේ
අපහසු තැන් පසුකරලා යන්නේ
මා හදවතේ හැමදාමත් ඉන්නේ
කවදාවත් නෑ තනිකර යන්නේ
අඳුර වැටීලා මග නොපෙනෙන කල
පාර කියන්නේ කව්දැයි සිතු විට
පහන් ටැඹක් වී මා යන පෙරමග
එළිය කරනවා ශුදතුන් දිවි මග
බලාපොරොත්තුව විකසිත වන කල
සහනය සැනසුම ලැබී පිරුණු හද
අවසන තුරු ජය කිරුළ ලබන්නට
හිමියනි ඔබ මා සමගින් යනු මැන
~ Artist: ගෞ. ගුළවිටගේ නිෂාන්ත ~
~ Singlish Lyrics ~
shudathuman ma samagin inne
apahasu thaen pasukarala yanne
ma hadawathe haemadamath inne
kawadawath nae thanikara yanne
andura waeteela maga nopenena kala
para kiyanne kawdaeyi sithu wita
pahan taembak wee ma yana peramaga
eliya karanawa shudathun diwi maga
balaporoththuwa wikasitha wana kala
sahanaya saenasuma laebee pirunu hada
awasana thuru jaya kirula labannata
himiyani oba ma samagin yanu maena
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →