← Back to all songs
WORSHIP

පිය නගා නගා

Piya Naga Naga

නමස්කාරය · Worship

පිය නගා නගා යමු දෝත් මුදුන් දී

පුදසුන වෙත දෙවිඳුන්ගේ

මුළු දිවිය ම දෙවිඳුන් හට පුදනට

එක පවුලක් ලෙස එකට බැඳී

දෙන්න වරම් දෙවි සමිඳේ අප හට

ඇප කැප වන්නට ඔබෙ ජනතා වෙත

දෙන්න වරම් දෙවි සමිඳේ අප හට

භේද දුරැලලා එකමුතු වන්නට

~ Singlish Lyrics ~

piya naga naga yamu doth mudun dee

pudasuna wetha dewindunge

mulu diwiya ma dewindun hata pudanata

eka pawulak lesa ekata baendee

denna waram dewi saminde apa hata

aepa kaepa wannata obe janatha wetha

denna waram dewi saminde apa hata

beda duraelala ekamuthu wannata

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →