HYMN
මගේ නම කියා හඬ ගැසුවේ
Magea Nama Kiyaa Hannda Gasuvea
මගේ නම කියා හඬ ගැසුවේ
ශ්‍රාවකයෙකු වෙන්නයි
හදේ ගිනි දැවී මා ඉද්දී
ඔබ මා ලඟ සිටියේ...//
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
ඒ ගිනිකඳ මැද්දෙන්
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ -
ඒ කට හඬ ඔස්සේ - //
මගේ නම කියා හඬ ගැසුවේ...
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
කුරුසියෙ මඟ ඔස්සේ
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ -
සියල්ල අත හැර දා - //
මගේ නම කියා හඬ ගැසුවේ...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →