ඔසවා යන සේ පැටවුන් රාජාලියා
Osawa Yana See Patavun Rajaliya
ඔසවා යනසේ පැටවුන් රාජාලියා උගේ
පියාපත් මත තබා මතු ඔබේ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා //
මා හදවත සා…මයෙන් සපිරේ
ඔබ ඇත පැවති මේ දිවිය පුරා මා
ඔබ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා
මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා
ඔබ සුරැකි දෑත් අතරේ තබා
නලවන බිළිඳෙකු වෙමි ආත්මේ මගේ
ඔබ ගෙන ආ ඇත දිගු කලක් පුරා මා
සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ
~ Singlish Lyrics ~
osawa yanase paetawun rajaliya uge
piyapath matha thaba mathu obe diwiya pura
gena yami mama oba kerehi bala wimasa //
ma hadawatha sa…mayen sapire
oba aetha paewathi me diwiya pura ma
oba suraeki daeth aeththe wata kota ma
mama oba gaena thira lesa sitinemi adaha
oba suraeki daeth athare thaba
nalawana bilindeku wemi aathme mage
oba gena aa aetha digu kalak pura ma
somnasa ha domnasa musu diwi gamane
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →