← Back to all songs
WORSHIP

සමිඳුන් මැව්ව දිනය අදයි

Samidun Mavuwa Dinaya Adayi

නමස්කාරය · Worship

සමිඳුන් මැව්ව දිනය අදයි

අපි ප්‍රීති වෙමු තුති ගීතිකා ගයමින් //

සතුටද කඳුලද අපට ලැබෙන්නේ

සමිඳුන් ගෙන්මයි

මේ සැම දෙයක්ම අපට කියන්නේ

සමිඳුන් අප සමඟයි

අඳුරද එලියද අපට ලැබෙන්නේ

සමිඳුන් ගෙන්මයි

සැපතද විපතද අපට ලැබෙන්නේ

සමිඳුන් ගෙන්මයි

ජයද පැරදුමද අපට ලැබෙන්නේ

සමිඳුන් ගෙන්මයි

මේ සැම තුලින්ම අපට පෙනෙන්නේ

සමිඳුන් ආදරයයි

සුවසහනය නිති අපට ලැබෙන්නේ

සමිඳුන් ගෙන්මයි

තිර ඇදහිල්ලට සවිය ලැබෙන්නේ

සමිඳුන් ගෙන්මයි

~ Singlish Lyrics ~

samindun maewwa dinaya adayi

api p‍reethi wemu thuthi geethika gayamin //

sathutada kandulada apata laebenne

samindun genmayi

me saema deyakma apata kiyanne

samindun apa samangayi

andurada eliyada apata laebenne

samindun genmayi

saepathada wipathada apata laebenne

samindun genmayi

jayada paeradumada apata laebenne

samindun genmayi

me saema thulinma apata penenne

samindun aadarayayi

suwasahanaya nithi apata laebenne

samindun genmayi

thira aedahillata sawiya laebenne

samindun genmayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →