WORSHIP
ඔබගේ පාමුළේ මම වැඳ වැටෙම්
Obage Pamule Mama Wanda Watem
ඔබගේ පාමුළේ මම වැඳ වැටෙම් //
ඔබගේ පාමුළේ //
යේ......සූ සමිඳුනී
මා......ගේ දෙවිඳුනී
දෙපා සිප ඔබේ වැඳ වැටෙම් මම //
මා....ගේ දෙවිඳුනී
සගෙත් ලොවෙත් පියාණෙනී
ඔබ ඉදිරියේ වැඳ වැටෙම් මම //
ප්‍රේ.....මේ රජිඳුනී
සාමේ කුමරුනී
තේජස් දුටු නිසා
මුවින් වැටෙම් මම //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
obage pamule mama waenda waetem //
obage pamule //
ye......soo samindunee
ma......ge dewindunee
depa sipa obe waenda waetem mama //
ma....ge dewindunee
sageth loweth piyanenee
oba idiriye waenda waetem mama //
pre.....me rajindunee
same kumarunee
thejas dutu nisa
muwin waetem mama //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →