← Back to all songs
WORSHIP

ශුධාත්මයාණෙනි පිහිටවන්න මගෙ

Shudathmayaneni Pihitawanna Mage

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුධාත්මයාණෙනි පිහිටවන්න මගෙ

බිඳුණු ආ....ත්මයටා

දමිටු කමින් මා හද පුරවන්නට

දෙනුමැන මට වරමා //

පැසසුම දෙමි ඔබටා

ස්තුති පුදනෙමි තුටිනා //

ගෞරවයද ඔබටා නමදිමි හද බැතිනා //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

shudathmayaneni pihitawanna mage

bindunu aa....thmayata

damitu kamin ma hada purawannata

denumaena mata warama //

paesasuma demi obata

sthuthi pudanemi thutina //

gaurawayada obata namadimi hada baethina //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →