← Back to all songs
WORSHIP

ඔබේ සෙවනේ මා සිටින්නේ

Obe Sewane Ma Sitinne

නමස්කාරය · Worship

ඔබේ සෙවනේ මා සිටින්නේ

පියාපත්වලින් වැසුනා සේ //

ඔබේ සෙවනේ මා සිටින්නේ

සුරැකිව ඔබ දෑතේ

උස්වූ සමිඳානෝ උසස්වූ සමිඳානෝ //

රහස්ථානේ මා සිටින්නේ දෙවිඳේ මා ඔබේ //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

obe sewane ma sitinne

piyapathwalin waesuna se //

obe sewane ma sitinne

suraekiwa oba daethe

uswoo samindano usaswoo samindano //

rahasthane ma sitinne dewinde ma obe //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →