සම්භවූවා (කිසිදින නාරින ඔබෙ ප්‍රේමය
Sambavuuva (Kisidina Narina Obe Premaya)
කිසිදින නාරින ඔබේ ප්‍රේමය
විශ්වාසයි මට සැම දිනේ
මා ජයගත්වෙලේ පැරදුනු වෙලේ
ඔබේ ආදරේ මා අල්ලා සිටී
ඔබේ ආදරේ මා ඔසවා සිටී
ඔබ කුරුසියෙදී තනිවුවා
මුලු ලොවම ඔබ අත් හැරියා
තනිකම ඔබ වින්දා තිරේ ඉරුනා
තීන්දුකලෙමියි ඔබ පැවසුවා
මහත් පරතරේ නැති කලා
සම්බවුවා ඔබේ අනුකම්පාව
සම්බවුවා ඔබේ ආදරය
විශ්වාසයි සැමදිනේ
හැර නොයයී කිසිදා
සම්බවුවා ඔබේ යහපත්කම
සම්බවුවා ඔබේ කරුණාව
විසවාසයි සැම දිනේ
අත් නාරියි කිසිදා
හැර නොයයී කිසිදා
ඔබ කුරුසියේදී මිලේ ගෙව්වා
සියලු වරද ඔබ මත ගත්තා
මා නිදොස් කලා නිදහස් කලා
ඒ යේසුස් නම මා පසසන්නෙමි
ඒ යේසුස් නම මා ඔසවන්නෙමි
වෙන්කරන්න නොහැකියි//
ඔබේ ප්‍රේමයෙන්///
පහවන්නේ නෑ// ඔබේ ආදරේ///
වෙන්කරන්න බෑ ඔබේ ප්‍රේමයෙන්
පහවන්නේ නෑ ඔබේ ආදරේ
~ Artist: ගෞ. අමිල සොලමන්ස් ~
~ Singlish Lyrics ~
kisidina narina obe premaya
wishwasayi mata saema dine
ma jayagathwele paeradunu wele
obe aadare ma alla sitee
obe aadare ma osawa sitee
oba kurusiyedee thaniwuwa
mulu lowama oba ath haeriya
thanikama oba winda thire iruna
theendukalemiyi oba paewasuwa
mahath parathare naethi kala
sambawuwa obe anukampawa
sambawuwa obe aadaraya
wishwasayi saemadine
haera noyayee kisida
sambawuwa obe yahapathkama
sambawuwa obe karunawa
wisawasayi saema dine
ath nariyi kisida
haera noyayee kisida
oba kurusiyedee mile gewwa
siyalu warada oba matha gaththa
ma nidos kala nidahas kala
e yesus nama ma pasasannemi
e yesus nama ma osawannemi
wenkaranna nohaekiyi//
obe premayen///
pahawanne nae// obe aadare///
wenkaranna bae obe premayen
pahawanne nae obe aadare
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →