WORSHIP
පසසමු පසසමු
Pasasamu Pasasamu
පසසමු පසසමු පසසමු
ජයගමු ජයගමු ජයගමු //
පවුරු කඩා බිඳ දමමු
පවුරු කඩා බිඳ දමමු
යෙරිකෝ පවුරු වැටුනා සේ
සතුරගෙ බලකොටු බිඳිමු
ආයුධ මාංසික නොවේ අපේ
ඒවා ආත්මික වේ
අප හට ජය සිකුරුයි මෙදිනේ
යේසුස් ස්වාමි තුළේ //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
pasasamu pasasamu pasasamu
jayagamu jayagamu jayagamu //
pawuru kada binda damamu
pawuru kada binda damamu
yeriko pawuru waetuna se
sathurage balakotu bindimu
aayuda mangasika nowe ape
ewa aathmika we
apa hata jaya sikuruyi medine
yesus swami thule //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →