WORSHIP
ජේසුනී මගේ ජේසුනී
Jesuni Mage Jesuni
ජේසුනී මගේ ජේසුනී
ආදරෙයි මං හරි ආදරෙයි
සිතට සහනය ඔබ සමිදුනී
මට දැනෙයි දිවි තුරා මට දැනෙයි //
විසල් වූ නිල් අහසට වඩා
නිමක් නැති මහ සයුරට වඩා
ඔබ මැවූ තරු වලටත් වඩා
ආදරෙයි මට මං දන්නවා
වඳින විට ඔබ හට දන නමා
සෙනෙහසක් දැනෙනවා දළු දමා
ඔබේ මහිමය වෙත සිත යොමා
ඔබේ සෙවනෙම මං ඉන්නවා
~ Artist: ගෞ. ට්‍රෝයි ගුණසේකර ~
~ Singlish Lyrics ~
jesunee mage jesunee
aadareyi manga hari aadareyi
sithata sahanaya oba samidunee
mata daeneyi diwi thura mata daeneyi //
wisal woo nil ahasata wada
nimak naethi maha sayurata wada
oba maewoo tharu walatath wada
aadareyi mata manga dannawa
wandina wita oba hata dana nama
senehasak daenenawa dalu dama
obe mahimaya wetha sitha yoma
obe sewanema manga innawa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →