WORSHIP
දැන සිටියා මගේ නමින්
Dana Sitiya Mage Namin
දැන සිටියා මගේ නමින්
වෙන් කෙරුනා ඔබේ නමින්
ළඟ සිටියා ඔබ හුස්ම ලෙසින්
ජේසුනි ඔබ මගේ වෙමින්
රහසින් සැඟවී මව් කුසයේ
පුංචි දෙපා මගේ හැදෙන විට
රැකවල් කෙරුවේ ආදරයෙන්
ජේසුගේ හාස්කම මා නිසාදෝ
රුධිරය වැගිරුණු කුරුසියේ
දෑත් දෙපා ඔබේ සිදුරුකළ
මිලයක් හෙව්වේ ආදරයෙන්
ජේසුගේ හාස්කම මා නිසාදෝ
~ Artist: ගෞ. ට්‍රෝයි ගුණසේකර ~
~ Singlish Lyrics ~
daena sitiya mage namin
wen keruna obe namin
langa sitiya oba husma lesin
jesuni oba mage wemin
rahasin saengawee maw kusaye
pungachi depa mage haedena wita
raekawal keruwe aadarayen
jesuge haskama ma nisado
rudiraya waegirunu kurusiye
daeth depa obe sidurukala
milayak hewwe aadarayen
jesuge haskama ma nisado
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →