← Back to all songs
HYMN

අන් කිසි නමක් නෑ මා හදේ මන්දිරේ

An Kisi Namak Naa Maa Hadhea Mandhirea

අන් කිසි නමක් නෑ මා හදේ මන්දිරේ

යේසුනි, ඔබ පමණයි මා හදේ

ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ

සිහි කරනෙමි ඔබෙ ප්‍රේමය සැමදිනේ

සිහි කරනෙමි ඔබෙ ප්‍රේමය සැමදිනේ

මා ශක්තියයි (මා ශක්තියයි )

මා ජීවයයි (මා ජීවයයි )

මා පෙරමුනයි

යේසුනි ඔබ මාගේ රැකවරනයයි //

අන් කිසි නමක් නෑ මා හදේ මන්දිරේ...

මහත්වූ කරුණාවයි (මහත්වූ කරුණාවයි )

උතුරා යන දයාවයි (උතුරා යන දයාවයි )

නොසැලෙන පර්වතේ

යේසුනි ඔබ මාගේ ජීවනේ නදියයි //

අන් කිසි නමක් නෑ මා හදේ මන්දිරේ...

සිහි කරනෙමි ඔබෙ ප්‍රේමය සැමදිනේ......

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →