← Back to all songs
HYMN

ආදරේ කලා ජීවිතේ පුදා

Aadharea Kalaa Jeevithea Pudhaa

ආදරේ කලා ජීවිතේ පුදා

මා මෙතරම් වටිනවද කියා

හදවතට දැනුනා

හා... හා... //

මා වෙනුවෙන් පිබිදී

උදේ දිවා රෑ මාගේ හඬ ඇසුවා //

මගේ කඳුළු දැක

ඔබේ නෙත් මා දෙස හරවා

ඔබ කල යහපත්කම් මාහට සිහිවෙනවා

සමිඳේ ආදරේ, ඔබහට ආදරේ ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →